ජනප්‍රිය නළු නිළියන්ගේ ප්ලාස්ටික් සැත්කම් වැරදුනු හැටි

බොහෝ නළු නිලියන් නැවතත් තරුණ වීම සඳහා ප්ලාස්ටික් සැත්කම් වල පිහිට පැතීම වර්තමානයේ සුලභ කරුණක් බවට පත්වී තිබේ. එවන් ප්ලාස්ටික් සැත්කම් කිරීමට ගොස් අසාර්ථක වූ නළු නිළියන්ගේ ඡායාරූප එකතුවක් බලන්න පහතින් 

1) පැමෙලා ඇන්ඩර්සන් 

තුන් වරක් පියයුරු කෘතිමව විශාල කොටගෙන හතරවෙනි වතාවට නැවතත් පියයුරු කුඩා කරගැනීමේ සැත්කමක් කරගෙන ඇත.
Source: Pinterest

2) Donatella Versace
තොල් ලස්සන කරගැනීමේ සැත්කමක් කොටගෙන ඇත 
Source: womansday.com

3) Amanda Lepore
අවරුදු 15 දී පළමු සැත්කම කොටගෙන ඇත 
Source: allwomenstalk.com

4) Dolly Parton
කෘතිමව ශරීර අවයව විශාලකොටගෙන ඇත 
Source: Pinterest

5) Jocelyn Wildenstein
මුහුණ ලස්සන කරගැනීම සඳහා ඩොලර් මිලියන 4 ක් වියදම්කොට ඇත 
Source: oddee.com

6) Koena Mitra
නාසය ලස්සන කරගැනීම සඳහා ප්ලාස්ටික් සැත්කමක් කරගෙන ඇත  
Source: fashionlady.in

7) අනුෂ්කා ශර්මා 
තොල් ලස්සන කරගැනීම සඳහා ප්ලාස්ටික් සැත්කමක් සිදුකොට තිබේ.
Source: Pinterest

8) මයිකල් ජැක්සන් 
මුල් ප්ලාස්ටික් සැත්කම හේතුවෙන් බොහෝ සැත්කම් වලට මුහුණ දීමට සිදුවුනි. 


Related

Actor Actress 7130671218929749687

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item