කොස්ලන්ද නායයාමට පෙර හා පසු ඡායාරූප
https://33000g.blogspot.com/2014/10/blog-post_82.html
පුද්ගලයින් 300කට අධික පිරිසක් අතුරුදන් කරමින් පසුගියදා සිදුවූ කොස්ලන්ද නායයෑම මුලු දිවයිනම ශෝකාන්තයක් බවට පත්කලා. පාසැල් ගොස් නිවසට පැමිණි දරුවන්ට දැකගත හැකි වූයේ තම නිවෙස් පස් ගොඩකින් යටවී ඇති බව පමණයි. ඔවුන් මහ හඩින් කෑ ගසන්නට වුනේ තම දෙමාපියන් නැවතත් ඔවුන් වෙත ගෙනවිත් දෙන ලෙසයි.මේ අාකාරයෙන් රුදුරු වූ සොබාදහමේ එදා පැවති සුන්දරත්වය හා අද ලොවටම පෙන්වූ විනාශකාරි බවේ ඡායාරූප එකතුවකුයි මේ.
එදා...
අද...
වීඩියෝව..