අමෙරිකාවේ ආච්චිගේ නියපොතු අඩියක් දිගයිලු

අත් දෙකෙහිම අඟල් 14 ක් පමණ දිගින් යුතු නියපොතු ඇති කාන්තාවක් ගැන ඇමරිකාවෙන් වාර්තා වේ.
තමන් නියපොතු වැවීම ආරම්භ කළේ 13 වැනි වියේ සිට බව ඇය කියන්නීය.දිග නියපොතු ඇති කාන්තාවක් දැක තමන්ට නියපොතු වැවීමට සිතක් පහළ වූ නිසා දිගටම නියපොතු වැවූ බවත් ඇය පවසන්නීය.ලාරූ ඩෘමොන්ඩ් නම් වන ඇය දැන් 54 හැවිරිදි සිව්දරු මවකි.
ඩොලර් දහස් ගණනින් නියපොතු නඩත්තුවට ඇයට වැය වන බවද සදහන් ඇය සඳහන් කරයි.දිගු නියපොතු තිබුණේ යැයි කියා දෛනික වැඩකටයුතු වල යෙදීමට අපහසුතාවක් නැති බව ඇය පවසයි.
gr (2)gr (3)gr (4)

Related

Gossip 4296022576024676462

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item