ඇමරිකාවේ සබ්මැරීනයක් රුසියානු මුහුදේ

රුසියානුමුහුදු සීමා උල්ලංඝනය කළ ඇමරිකාවට අයත් යයි විශ්වාස කෙරෙන සබ්මැරීනයක්රුසියානු සබ්මැරීන නාශක හමුදාවන් විසින් පලවා හැර ඇතැයි වාර්තා වේ.අගෝස්තු 7වනදා ඇමරිකානු නාවික හමුදාවට අයත් වර්ජිනියා කාණ්ඩයේ සබ්මැරීනයක්ආක්ටික් කලාපයේ බැරන්ට්ස් මුහුදේදී නිරීක්ෂණය කිරීමට රුසියානු උතුරුදිගනෞකා බලඇණිය විසින් සමත්ව තිබේ.ඉන්පසු සබ්මැරීන නාශක නෞකා කණ්ඩායමක් සහ සබ්මැරීන් නාශක ඉල්-38 ගුවන්යානයක් එම සබ්මැරීනය සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර ඉන් කලබලයට පත්ඇමරිකානු සබ්මැරීනය රුසියානු මුහුදු සීමවෙන් ඉවත්වූ බව රුසියානු නාවිකහමුදා මූලස්ථාන ආරංචි මාර්ග විසින් හෙළි කර ඇත.

Related

World News 4681321152138870466

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item