මට බාර් 4ක් තියනවා - හිටපු නියෝජ්‍ය අධ්‍යාපන ඇමති විජිත් විජිතමුනි

පසුගියදා රූපවාහිනී නාලිකාවකට පැමිණි හිටපු නියෝජ්‍ය අධ්‍යාපන ඇමතිවරයා පැවසුවේ තමන්ට බාර් 4ක් තිබෙන බවයි.

වනජීවී ඇමති විජයමුණි සොයිසා මෙසේ පැවසුවේ "රාජපක්ෂ ආණ්ඩුව බදුල්ල–මොනරාගල ජනතාවට බොන්න වතුර දුන්නේ නැතත් බාර්වලින් ස්වයංපෝෂිත කර තිබෙනවා" යනුවෙන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.


තමාට හොදට මුදල් තිබෙන නිසා හොඳට කනබොන පුද්ගලයකු බවත් තමා ගහයට රා විදුරුව බොන පුද්ගලයකු බවත් ඒ නිසා බාර් 04 ක් තිබෙන බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

"අපි හිඟන්නෝ නෙමෙයි..ඔයා අපේ නෝනගේ නමට එක බාර් එකක් දාල තියෙනවනේ..නෑ තව තුනක් ලියා ගන්න..මම කියන්නම් ඒ තුන...මේ එකක් තියෙනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා මතට තිත. ඊට කලින් තිතට මත..

මගේ පුතාගේ මාමන්දිට පරණ තානායමේ ලයිෂන් එක තියෙනවා..සාරංගා හෝටලේ එක තියෙනවා..ඊළඟට අඹවත්ත හෝටලේ එක තියෙනවා..මගේ පුතාගේ මාමා කිරිමහත්තයට තියෙනවා තව බාර් එකක්..ඒක නිසා හංගන්න දෙයක් නැහැ..මේවා මේ අද ඊයේ දෙහ්ස්පාලනයට පන්දම් අල්ල ගත්ත ඒවා නෙවෙයි..මම ගහ යට රා තිබුනත් බොන මිනිහා..මම හැන්ගේන්නේ නැහැ..
"

එම වීඩියෝව පහතින්.


 -

Related

News VIdeo 7958309993920767908

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item