මෙයාගේ කිලෝ 4ක් බර රත්තරන් ශර්ට් එක කීයක්ද?

101906186-RTR41PIT.530x298-2

පන්කාජ් පරාක්, ඉන්දියාවේ බිස්නස්මන් කෙනෙක්, එයාගේ 45ස් වෙනි උපන් දිනයට රත්තරන් ශර්ට් එකක් හදාගෙන. මේ ශර්ට් එක කිලෝ 4ක් බරයි. කැරට් 18-22 රත්තරන් වලින් හදපු ශර්ට් එක මිනිස්සු 20ක් පැය 3,200ක් ගෙවල මැහුව.
 
ශර්ට් එක කීයද? රුපියල් මිලියන් 20ට වැඩී.
 
25529581
 
පන්කාජ් පරාක් ඉස්කෝලෙ ඉවර කරන්නෙ නැතුව පවුලෙ ටෙක්ස්ටයිල් බිස්නස් එකට ගියා. පරාක් කොහොම උනත් දුප්පත් අයටත් සල්ලි දෙනවා කියලා කියනවා.
 
පන්කාජ් ඉන්දියාවේ රත්තරන් ශර්ට් ඇන්දපු පලවෙනි එක්කෙනා නෙමේ. 2013 දත්තා ෆුගේ රුපියල් මිලියන් 3කට රත්තරන් ශර්ට් එකක් හැදුවා. එයාගේ හේතුව? එයා කිව්වා “මම ලස්සනම මනුස්සයෙක් නෙමේ. හැබයි මොන ලේඩී ද රත්තරන් ශර්ට් එකට කැමති නැත්තෙ?”
 
article-2257209-16C051E9000005DC-734_634x424

Related

Gossip 7851933573475357492

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item