ප්රසංග වේදිකාවේ කවිබණ කියන ගායකයෙක් (වීඩියෝ සහිතයි)
https://33000g.blogspot.com/2014/08/blog-post_22.html
එහෙත් බණ කියමින් ගීත ගායනා කරන ගායන ශිල්පියෙකු පිළිබඳ අප වෙත තොරතුරු ලැබී තිබේ.
චාමර රණවක නම් වූ එම ගායන ශිල්පියා වේදිකාවට පැමිණි පසු ගීත ගායනා කිරීමට පෙර මානකඳුරේ පඤ්ඤසාර හිමියන් විසින් කියන කවි බණක කොටසක් කියා ගීත ගායනා කරයි.
එම වීඩියෝව පහතින්
