වාරියපොල තරුණිය පොලිසියට එරෙහිව උසාවි යයි


වාරියපොල බස් නැවතුම්පොලේදී තරුණයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් දා අත්අඩංගුවට ගැනුණු තිළිණි අමල්කා නම් වූ තරුණිය මානව හිමිකම් පෙත්සමක් ගොනුකිරීමට සූදානම් වනවා.

ඒ, පොලිසිය විසින් තමන් අත්අඩංගුවට ගැනීමට එරෙහිවයි. ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා පවසා ඇත්තේ අත්අඩංගුවට ගැනීම හේතුවෙන් තම සේවාදායිකාවගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බවයි.

අදාළ පහරදීමේ සිද්ධියේ වින්ධිතයා වන්නේ එම තරුණිය බවයි නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා පෙන්වා දෙන්නේ. එබැවින් පොලිසියේ කි‍්‍රයාකලාපය නීති විරෝධී බව ඔහු අවධාරණය කළා.



ඉකුත් දා වාරියපොල බස් නැවතුම්පොළේදී තරුණයෙකු පහරදීමේ සිද්ධියේ වීඩියෝ දර්ශන ෆේස් බුක් ඇතුළු සමාජ වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රචාරය වීමත් සමග ඒ සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතුවුණා. පසුව පහරකෑමට ලක් වූ තරුණයා රෝහල්ගත වුණේ තම ස්වසන මාර්ගයේ ඇති වූ ආබාධයක් හේතුවෙන්. 

පසුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නැයි එම තරුණිය ද පැමිණිල්ලක් කර තිබූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප‍්‍රකාශ කළා.

කෙසේවෙතත් ඇය ඉකුත් දා වාරියපොල පොලිසියට කැඳවා තිබුණේ අදාළ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහායි. එහිදී අත්අඩංගුවට ගැනුණු ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරුණා.
- See more at: http://nethfm.com/article/32778#sthash.j26kvs9E.dpufවාරියපොල බස් නැවතුම්පොලේදී තරුණයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් දා අත්අඩංගුවට ගැනුණු තිළිණි අමල්කා නම් වූ තරුණිය මානව හිමිකම් පෙත්සමක් ගොනුකිරීමට සූදානම් වනවා.

ඒ, පොලිසිය විසින් තමන් අත්අඩංගුවට ගැනීමට එරෙහිවයි. ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා පවසා ඇත්තේ අත්අඩංගුවට ගැනීම හේතුවෙන් තම සේවාදායිකාවගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බවයි.

අදාළ පහරදීමේ සිද්ධියේ වින්ධිතයා වන්නේ එම තරුණිය බවයි නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා පෙන්වා දෙන්නේ. එබැවින් පොලිසියේ කි‍්‍රයාකලාපය නීති විරෝධී බව ඔහු අවධාරණය කළා.



ඉකුත් දා වාරියපොල බස් නැවතුම්පොළේදී තරුණයෙකු පහරදීමේ සිද්ධියේ වීඩියෝ දර්ශන ෆේස් බුක් ඇතුළු සමාජ වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රචාරය වීමත් සමග ඒ සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතුවුණා. පසුව පහරකෑමට ලක් වූ තරුණයා රෝහල්ගත වුණේ තම ස්වසන මාර්ගයේ ඇති වූ ආබාධයක් හේතුවෙන්. 

පසුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නැයි එම තරුණිය ද පැමිණිල්ලක් කර තිබූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප‍්‍රකාශ කළා.

කෙසේවෙතත් ඇය ඉකුත් දා වාරියපොල පොලිසියට කැඳවා තිබුණේ අදාළ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහායි. එහිදී අත්අඩංගුවට ගැනුණු ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරුණා.
වාරියපොල බස් නැවතුම්පොලේදී තරුණයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් දා අත්අඩංගුවට ගැනුණු තිළිණි අමල්කා නම් වූ තරුණිය මානව හිමිකම් පෙත්සමක් ගොනුකිරීමට සූදානම් වනවා.

ඒ, පොලිසිය විසින් තමන් අත්අඩංගුවට ගැනීමට එරෙහිවයි. ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා පවසා ඇත්තේ අත්අඩංගුවට ගැනීම හේතුවෙන් තම සේවාදායිකාවගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බවයි.

අදාළ පහරදීමේ සිද්ධියේ වින්ධිතයා වන්නේ එම තරුණිය බවයි නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා පෙන්වා දෙන්නේ. එබැවින් පොලිසියේ කි‍්‍රයාකලාපය නීති විරෝධී බව ඔහු අවධාරණය කළා.



ඉකුත් දා වාරියපොල බස් නැවතුම්පොළේදී තරුණයෙකු පහරදීමේ සිද්ධියේ වීඩියෝ දර්ශන ෆේස් බුක් ඇතුළු සමාජ වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රචාරය වීමත් සමග ඒ සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතුවුණා. පසුව පහරකෑමට ලක් වූ තරුණයා රෝහල්ගත වුණේ තම ස්වසන මාර්ගයේ ඇති වූ ආබාධයක් හේතුවෙන්. 

පසුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නැයි එම තරුණිය ද පැමිණිල්ලක් කර තිබූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප‍්‍රකාශ කළා.

කෙසේවෙතත් ඇය ඉකුත් දා වාරියපොල පොලිසියට කැඳවා තිබුණේ අදාළ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහායි. එහිදී අත්අඩංගුවට ගැනුණු ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරුණා.

Related

Hot News 4215960617336968848

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item