ඥානසාර හිමි ජනපතිධුරයට ඉව අල්ලයි

 ඉදිරි ජනාධිපතිවරණයේ දී බොදු බල සේනාවෙන්ද ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සුදානම් බව එහි මහ ‍
ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසයි.

බොදු බල සේනාව විසින් ජනාධිපති අපේක්ෂකයෙකු සඳහා අදාළවන යෝජනාමාලාවක් ඉදිරිපත් කිරීමට නියමිත අතර එම යෝජනාමාලාවට එකඟ වන අපෙක්ෂකයෙකුට සහය දැක්විමට තම සංවිධානය සුදානම් බවද සදහන් කළා. 

සිංහල බෞද්ධකම මූලික කරගත් තම යෝජනාව ගැන එකඟ නොවන්නේ නම් බොදු බල සේනාව විසින් වෙනමම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවයි උන්වහන්සේ අවධාරණය කළේ.



මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාටත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහටත් අදාළ යොජනා මාලාව ඉදිරිපත් කිරිමට නියමිතයි.

Related

Hot News 8776847780763937853

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item