මහේන්ද්‍රගේ උපන් දිනය කොල්ලන්ට පමණයි - ඡායාරූප

පසුගියදා සිනමා නළු මහේන්ද්‍ර පෙරේරා ඔහුගේ උපන්දින සාදයක් පැවැත්වුවා. මෙහි විශේෂත්වය වූයේ එහි ආ අමුත්තන් සියල්ලන් පිරිමි වීමයි.

සාමාන්‍යයෙන් කලා ශිල්පීන්ගේ උපන්දින සාදවලට කාන්තා පිරිමි දෙපාර්ශ්වයම එක්වුණත් මහේන්ද්‍ර එහි පැමිණි සියල්ලන්ට ආරාධනා කරද්දීම කාන්තාවන් රැුගෙන නොඑන ලෙස දන්වා තිබුණා.


මෙදින සමරා තිබුනේ මහේන්ද්‍රගේ 16 වන උපන්දිනය වන අතර ඒ බව හෙළි වූයේ එදින කැපූ කේක් ගෙඩියේ තිබූ ඉලක්කමෙනි.කේක් ගෙඩිය කැපූ මහේන්ද්‍ර පැමිණි සියල්ලන්ට කේක් කවා පසුව සින්දු කියා විනෝද වුණා.



එම උපන්දිනයේ ඡුායාරූප කිහිපයක් පහතින්. 

Related

Actor Actress 4428240625874787690

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item