වාරියපොල තිලිණි ඉමල්කා රිමාන්ඩ්
https://33000g.blogspot.com/2014/08/blog-post_511.html
පසුගියදා ඉමහත් කතා බහට ලක්වූ වාරියපොල බස් නැවතුමේ පහරදීමේ සිද්ධියට අදාල තිලිණි ඉමල්කා අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
එලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ කටඋත්තරයක් ලබාදීම සඳහා වාරියපොළ පොලීසිය වෙත පැමිණී අවස්ථාවේදීය.
මෙලෙස අත් අඩංගුවට ගැනීමට හේතුවී තිබෙන්නේ ඇය විසින් සෙල්වම් නම් එම තරුණයාට පහරදීමෙන් පසු ඔහුගේ එක් කනක ආබාධයක් ඇතිවිමයි.
එම ආබාධය නිසා ඔහු මේ වනවිට කුරුණෑගල මහ රෝහලේ 35/36 වාට්ටුවේ නේවාසිකව ප්රතිකාර ලබයි.
පහර දීමෙන් පසුව කන නෑසෙන නිසා ඔහුට රැකියාව කරගන යාමට අපහසු බව ඔහු පවසයි. මෙම සිද්ධිය මාධ්ය මඟින් හෙළි කිරීම නිසා සෙල්වම්ගේ බිරිඳ දරුවාද රැගෙන ඔහු අතහැර ගොස් තිබේ.
තිලිණි ඉමල්කා වෙනුවෙන් නීතී කටයුතු වල යෙදෙන්නේ “Right Now” ආයතනයේ අධ්යක්ෂ නිතීඥ ලක්ෂාන් ඩයස් මහතාය.