දෙමාපියන් මරා ව්‍යංඡන හැදු දරුවෙක්

තමදෙමවුපියන් මරා දමා ඔවුනගේ මස්‌ උයා ඒවා දිවා ආහාර පෙට්‌ටිවල දැමූ කුරිරුපුතෙකු පිළිබඳ චීනයෙන් වාර්තා වේ. මෙම සාහසික ක්‍රියාව සිදුකළ 30 හැවිරිදිහෙන්රි චෝයි නම් පුද්ගලයාදඔහුට සහාය දුන් 36 හැවිරිදි මූන් කේ නමැතිපුද්ගලයාද පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත.
65 හැවිරිදි පියා හා 62 මව ඝාතනයකොට ඔවුන්ගේසිරුරු කපා ඒ මස්‌වලට ලූ‍ණුදමා ව්‍යාංජන ලෙස සකස්‌ කොට මොහු කෑම පෙට්ටි වලට ඒවා අසුරා තිබේ.දෙමාපියන් මෙලෙස ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහු පොලිසියේ පැමිණිල්ලක් ගොනු කොටඇත්තේ සිය දෙමාපියන් ආගිය අතක් නොමැති බව දන්වමිනි.
ඔහුගේ ප්‍රකාශය ගැනසැකසිතු පොලිසිය ඔහුගේ නිවහන පරීක්ෂා කිරීමේදී පෙනීගොස් ඇත්තේ මිනි මස් උයනආකාරය පිළිබඳව ඔහු බොහෝ කලක් අධ්‍යනයකොට ඇති බවයි. ඒ අනුව සොයා බැලීමේදීඝාතනය කරන ලද දෙමව්පියන්ගේ සිරුරු කොටස් ශීතකරණවල තිබී හමුවී ඇත.අත්අඩංගුවට ගනු ලැබූ මේ පුද්ගලයා පවසා ඇත්තේ මාස තුනක සිට මේ ඝාතනය සඳහාසූදානම් වූ බවත් මිනී මස්‌ ඉවීම සඳහා වෙනම භාජන මෙන්ම විදුලි උඳුන්ද ඔවුන්විසින් රැගෙන ආ බවය. මේ ඝාතනය කළ යුවළගේ හිස්‌ දෙක ශීතකරණයේ තිබී හමු වීඇත.

Related

World News 8235755155241835370

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item