විශාල ගඳ මලක්!
https://33000g.blogspot.com/2014/08/blog-post_601.html
ටයිටන් ඇරම් මල පිපෙන්නේ පැල කරලා අවුරුදු දහයකට පස්සේ. මේ මල මීටර් 1.8ක් පලළ වෙනවා. පිපුනම දවසක් විතරයි ජීවත් වෙන්නේ. ඊට පස්සේ තව අවුරුදු ගානක් යනවා පිපෙන්න. හැබයි මේ මලේ විශේශම දේ සයිස් එක නෙමේ. මේක හරිම ගඳයි. කුනු වෙච්ච මස් ගඳයි.
ටයිටන් ඇරම් මල තියෙන්නේ ඉන්දුනීසියාවේ. හැබැයි ලෝකේ වටේ බොටැනිකල් ගාඩන්ස් වල බලන්න පුලුවන්.
මේක ගර්ල්ෆ්රෙන්ඩ්ට නම් දෙන්න එපා.