ආරක්ෂක ලේකම්ගෙන් 'සුපිරි' අවන්හලක්

ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රක්නා ආරක්ෂක ලංකා සමාගම විසින් ජනතාව සදහා වඩා ප්‍රනීත කෑම බීම ලබාදීමේ අරමුණින් යුතුව ඊයේ (19) කිඹුලාවලදී නව සුඛෝපබෝගී අවන් හලක් විවෘත කරන ලදී. මෙම අවන්හල විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී විය.විවෘත කිරීමේ අවස්ථාව සදහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියහ.
 
 
 
 
 
 

Related

Gossip 3028617467830782316

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item