නංගිට මරු කැදවු අක්කා ඉදිරියේ නිතීය අකුරට


bandanagarayai_lankanewsalert_30_07_2014
තියුණු ආයුධයකින් පහරදී තම අවුරුදු 06ක් වයසැති නැගණිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවුරුදු 13ක් වයසැති දැරියක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මොණරාගල, බඩල්කුඹුර ප්‍රදේශයේ නිවසක් තුළ ඇතිවු ගැටුමක් සම්බන්ධයෙන් පියා කෝපයෙන් ක්‍රියාකිරීම නිසා අවුරුදු 13 දැරිය තම නැගණියට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණා.
මොණරාගල මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කලේ 13 හැවිරිදි දැරිය ලබන මස 05 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
\

Related

Hot News 7902409408873952526

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item