මාර්ග නීති බල්ලට දමා පාරේ ගිය පොලිස් නිළධාරියා

රථවාහන නීති ගණනාවක් කඩමින් යතුරු පැදියක් ධාවනය කළ පොලිස් නිළධාරියෙකු පිළිබඳව වාර්තාවේ.

අනෙක් මංතීරුවෙන් ඉදිරියට යාම, වම් පසින් වාහනයකට ඉස්සර කිරීම, කහ ඉර මතින් ඉස්සර කිරීම ආදී මාර්ග නීති ගණනාක් ඔහු විසින් එක විනාඩියක් තුළ කඩා තිබේ

එවිට ඔහු පසුපසින් හඹා ගිය තවත් යතුරුපැදිකරුවෙකු හා එම පොලිස් නිළධාරියා අතර ඇතිවී තිබෙන දෙබස පහත පරිදිය



අයියේ ඔයා පොලිසියේ නේද? 
ඇයි මොකද?


ඔයා පාරේ යන විදිහ හරිද අප්පා! කහ ඉර උඩින් ඉස්සර කරන්න පුළුවන්ද? 
ඇයි බැරිද?

ඔය නීති තියෙන්නේ අපිට විතරද? 

එම වීඩියෝව පහතින්.

Related

Hot News 9158311443300523909

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item