රනිලුයි සජිතුයිද මේ?

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ මෙරට සිටින විදෙස් ප්‍රවෘත්ති සේවාවන්හි මාධ්‍යවේදීන් අතර හමුවක් අරලියගහ මන්දිරයේදී ඊයේ (19) පැවැත්වුණා.

එම අවස්ථාවේදී ප්‍රංශ පුවත් සේවයේ ඉෂාර එස් කොඩිකාර ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ලෙස අලි දෙදෙනෙකු සටන් වදින අවස්ථාවකදී ගත් ඡායාරූපයක් ලබා දුන්නා. එම ඡායාරූපය දුටු ජනාධිපතිවරයා රැස්ව සිටි සැමගේ මුවගට සිනහවක්ද නන්වමින් ඉෂාරගෙන් විමසා තිබුණේ "මේ රනිලුයි සජිතුයිද?" යනුවෙනි.

Ishara www.nethfm.com001 

Related

Gossip 4816796490700265907

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item