https://33000g.blogspot.com/2014/08/blog-post_965.html
‘කික්' චිත්රපයට මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 350කටත් වඩා වැඩි ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබේ. කෙසේ වෙතත් බොහෝ දෙනෙකු පවසන්නේ සල්මාන් මෙසේ ජැකලින්ට තෑගි ලබා දී ඇත්තේිකික්ී චිත්රපටය ලාභ ලැබීම නිසාම නොවන බවත්,ඔවුන් අතර ඉතා සමීප සම්බන්ධයක් ඇති නිසා බවත්ය.