වාරියපොළ තරුණියගෙන් ගුටිකෑ සෙල්වා රෝහලේ
https://33000g.blogspot.com/2014/08/blog-post_976.html
වාරියපොළ බස් නැවතුම්පළේදී පසුගිය දා තරුණියකගේ පහරකෑමට ලක්වූ තරුණයා පසුගියදා වාරියපොළ ප්රාදේශීය රෝහලට ප්රතිකාර ලබා ගැනීම සඳහා ඇතුළත් වූ බව වාර්තා වේ.
එම පහරදීමෙන් පසු තමාගේ කණක ආබාධයක් පවතින බව මාධ්ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා තිබේ.පසුගිය 16 වැනිදා අදාළ තරුණිය තම නැගණිය සමඟ ගමනක් යාම සඳහා වාරියපොළ බස් නැවතුම්පළට පැමිණි අවස්ථාවේදී මෙම තරුණයා විසින් සිදුකළේ යැයි කියන උසුළු විසුළු කිරීමක් හේතුවෙනී.