City of Colombo දූපත නිසා ගැටළු රැසක්.
https://33000g.blogspot.com/2014/08/city-of-colombo.html

මේ හේතුව නිසා කොළඹ වරාය පරිශ්රයේ පිහිටි නෞකාවලින් ඉන්ධන ගොඩබාන බෝයාවටද බලපෑම් එල්ල වී ඇතැයි තෙල් සංස්ථාවේ නිලධාරීහු පවසති.
කොළඹ බෝයාව පසුගියදා පිපිරීමට මෙම මුහුදු රළ සැරවීම බලපා තිබේදැයි (21 වැනිදා) කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී මාධ්යවේදියකු ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති අනුර ප්රියදර්ශන යාපා මහතාගෙන් විමසූ විට එය තාක්ෂණික ප්රශ්නයක් නිසා නිසිලෙස යමක් පැවැසීය නොහැකි බව කියා සිටියේය. කෙසේ වෙතත් ලබන නොවැම්බර් සිට අප්රේල් කාල සීමා