සංගීත ගුරුවරියක් නිරුවත් SELFIE පින්තුරයක් අරන් සිසුන්ට මාට්ටු (Photos)
https://33000g.blogspot.com/2014/08/selfie-photos.html
මෙම ගුරුවරිය තම සමීප මිතුරන් කිහිප දෙනෙකුට පමණක් නැරඹීමට අදාළ ඡායාරූප කිහිපය ගත්තද එය පළකිරීමේදී තම සිසුන්ට සහ සියලු
දෙනාටම නැරඹිය හැකි අයුරින් ප්රසිද්ධ වී තිබේ. මේ හේතුවෙන් උගන්වන පාසලෙන් ඇය ඉවත් කිරිමට එහි පාලන අධිකාරිය තීරණය කර ඇති බව ද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
කෙසේ නමුත් මෙම සිද්ධියට පිළිතුරු දෙමින් ඇය පවසා ඇත්තේ නිරුවත පෙන්වීම වරදක් නොවන බවත් තමන් අනෙක් ගුරුවරියන්ට වඩා වැදගත් ජීවිතයක් ගත කළ බවත්ය.