ගුරුවරියක් නිරුවත් SELFIE යක් ගහලා සිසුන්ට මාට්ටු


රුසියාවේ සිටින ඉලේනා කෝනි නමැති 40 හැවිරිදි සංගීත ගුරුවරියකගේ නිරුවත් selfie ඡායාරූප කිහිපයක් අත් වැරදීමකින් සමාජ වෙබ් අඩවියක ප්‍රසිද්ධ වූ පුවතක් විදෙස් මාධ්‍ය වලින් වාර්තා වේ.
මෙම ගුරුවරිය තම සමීප මිතුරන් කිහිප දෙනෙකුට පමණක් නැරඹීමට අදාළ ඡායාරූප කිහිපය ගත්තද එය පළකිරීමේදී තම සිසුන්ට සහ සියලු දෙනාටම නැරඹිය හැකි අයුරින් ප්‍රසිද්ධ වී තිබේ.
මේ හේතුවෙන් උගන්වන පාසලෙන් ඇය ඉවත් කිරිමට එහි පාලන අධිකාරිය තීරණය කර ඇති බව ද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
කෙසේ නමුත් මෙම සිද්ධියට පිළිතුරු දෙමින් ඇය පවසා ඇත්තේ නිරුවත පෙන්වීම වරදක් නොවන බවත් තමන් අනෙක් ගුරුවරියන්ට වඩා වැදගත් ජීවිතයක් ගත කළ බවත්ය.
Elena-Kornyshonkova (1)Elena-Kornyshonkova

Related

Gossip 575898712340279578

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item