මාගම්පිටියේ ගැහැණු ඇමති සිරිසේනව නටවන හැටි (VIDEO)
https://33000g.blogspot.com/2014/08/video_13.html
ලංකාවේ දේශපාලනය එදා නැටුවේ මහජනතාවගේ බෙර පදයට අනුවය. එහෙත් දැන් ලංකාවේ ජනතාවට නටන්න සිදුව ඇත්තේ දේශපාලනඥයාගේ බෙර පදයටය.
මෙරට ආණ්ඩු කරන සන්ධානයේ ප්රධාන පක්ෂය වන නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයාට කලකට පසුව පසුගියදා ජනතාවගේ බෙර පදයකට නටන්න සිදු විය.
ඇමති මෛත්රිපාල සිරිසේන මහතා මේ නටන්නේ එසේ මෙසේ පිරිසක් සමග නොව. තලතුනා ගැහැණුන් සමගය.
