ඌවේ මැතිවරණයට හදපු තේමා ගීත Video

මේ වනවිට උණුසුම්ව පවතින ඌව පළාත් සභා ජන්ද සටන තිබෙන්නේ හරීන් ප්‍රනාන්දු හා ශශීන්ද්‍ර රාජපක්ෂ අතරයි.

එම ජන්ද සටන තවත් තීව්‍ර කිරීම සඳහා දෙදෙනාම ප්‍රචාරක ගීත සාදා තිබේ.

ශශීන්ද්‍ර රාජපක්ෂගේ ගීතය ගායනා කරන්නේ "මම කැමතියි නෑනට...නෑනා කැමති නෑ මට..." ගීතය සඳහා ප්‍රකට විරිඳු ගීත ගායකයෙකු වන සහන් ජයශාන්ත විසිනි.


හරීන් ප්‍රනාන්දුගේ ගීතය සාදා තිබෙන්නේ වායෝ සංගීත කණ්ඩායමේ "අපි කවුරුද" ගීතයේ තනුවටයි.

ශශීන්ද්‍ර රාජපක්ෂගේ ගීතය පහතින්.




හරීන් ප්‍රනාන්දුගේ ගීතය පහතින්.


Related

video 7726582359704640655

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item