සින්දු කියලා හිඟාකන්න සුද්දො එක්ක ඔබත් එන්න (VIDEO)
https://33000g.blogspot.com/2014/08/video_31.html
පිටරටින් පැමිණි යාචකයින් ලෙස ජීවත් වෙන පවුලක ඡායාරූපයක් ඊයේ දින අප ඔබ වෙත යොමු කළේය. නමුත් එලෙස යාචකයින් ලෙස ලංකාව තුල ජීවත්වන එකම විදේශීය පවුල ද එය පමණක්ම නොවේ.
පහතින් දැක්වෙන්නේ විදේශීය යුවලක් ගිටාරය සහ වයලීනය වාදනයකරමින් එදිනෙදා ජීවිතය ගැට ගසාගැනීමට උත්සාහ දරණ ආකාරයයි.
මෙහි වැරද්ද කොහිද යන්න අපට තීරණය කිරීමට නොහැක. කෙසේවෙතත් අප පෙර කී පරිදිම මෙය ලෝක ආර්ථිකයේ බිඳවැටීම තවත් ආකාරයකින් පෙන්නුම් කිරීමක්ද?
