ලංකාවට ගෙන්වූ අලුත්ම ගුවන් යානය මෙන්න

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සමාගම වන ශ්‍රීලංකන් ගුවන් සමාගමට අලුතින් එකතුවන එයාර්බස්  A330 -300 වර්ගයේ ගුවන් යානා 6න් පළමු වැන්න මෙයට ස්වල්ප වෙලාවකට ප්‍රථම කටුනායක ගුවන්තොටුපොල වෙත ගොඩ බස්වා තිබේ. එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.
1 2 3 4 5
6 7 8
ඡායාරූප :භාතිය සන්තුෂ් /සාගර ලක්මාල් 

Related

Hot News 4621994450156183282

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item