ආශිකී 02 ගායිකාව නාගනී

ආශිකී 02 ගායිකාව නාගනී
ඉන්දියාවේ ප්‍රසිද්ධ ගායිකා ශ්‍රීයා ගෝෂාල්ට පසුගිය දා ඉදිරිපත් කළ Ice bucket challenge එක භාරගනිමින් නාගත් බව ඇය සිය ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධ කර තිබේ.
ශ්‍රීයා ගෝෂාල් යනු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ අතිශයෙන් ප්‍රසිද්ධි වූ ආශිකී 02 චිත්‍රපටයේ සුන්රහා හේනා තූ යන ගීතය ගායනා කළ ගායිකාවයි.
එමෙන්ම ඇය ඉන්දියාවේ ජනප්‍රියතම ගායිකාව බවට පත්ව සිටී.

Related

video 4820226826418530457

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item