ලක්ෂිකාගේ ඒඩ්ස් කතාව හෙළි වෙයි (වීඩියෝ සහිතයි)

ලක්ෂිකාගේ ඒඩ්ස් කතාව හෙළි වෙයි (වීඩියෝ සහිතයි)
Sirasa Super Star Season 6 දක්ෂතා දැක් වූ ප්‍රමිත් ගනේඅරච්චිගේ "නෑ තාම නෑ" ගීතය මේ වනවිට එළි දක්වා තිබේ.
මෙම ගීතයේ සංගීතය නිර්මාණය සහ පද රචනය චතුර වර්ණසේකර විසින් සිදු කර ඇත.
'සුපිරි අන්දරේ' සිනමා නිර්මාණය තුළින් රිදී තිරයට එක් වූ ලක්ෂිකා ජයවර්ධන මෙම ගීතයේ වීඩියෝව සඳහා සහභාගී වී තිබේ.
'ඒඩ්ස්' ප්‍රශ්නයකට මැදි ව සිටින තරුණියකගේ කතාවක් මෙම ගීතයට තේමාව වී තිබේ.

Related

video 5875204033679987309

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item