26 වතාවක් විවාහ වූ කතක් පවුල් සැලසුම් අවුල් නිසා නීති දැලේ


26 වතාවක් විවාහ වූ 40 හැවිරිදි චීන කාන්තාවක් නීතිමය ගැටලූවකට මුහුණ පා ඇතැයි එරට වාර්තා පවසයි.

ඒ සෑම අවස්ථාවකදීම නීත්‍යනුකූලව විවාහ වුණු ඇයට එරෙහිව නීතිය කි‍‍්‍රයාත්මක වන්නේ විවාහය සම්බන්ධයෙන් ඇති වරදක් නිසා නොව චීනයේ පවුල් සැලසුම් ක්‍‍්‍රමය සම්බන්ධයෙන් පවතින නීතිමය ගැටලූවක් නිසා බව එරට වාර්තා පවසයි.

ෂුයැන්ග් කවුන්ටි චීනයේ ජියාන්ග්ෂු ප‍‍්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

ඇය වර්තමානයේ පුද්ගලයකු සම`ග විවාහ වී සිටින අතර පෙර සැමියාගෙන් දරුවකු පි
ළිසි`දගැනීම හේතුවෙන් මෙම නීතිමය ගැටලූවට මුහුණ පා ඇත.

ඒ ඇය ඔහු යළි විවාහ කරගැනීමට ගිය අවස්ථාවේදීයි.

සිය දරුවාට පෙර සැමියාගේ නම ලබාදීමේ අවශ්‍යතාව මත ඇය යළි ඔහු හා විවාහවීමට ගිය නමුත් ඔහුට පෙර විවාහයට දරුවන් දෙදෙනකු සිටින බැවින් මෙම දරුවාට ඔහුගේ නම ලබාදීම එරට නීතිමය තත්ත්වයට පටහැනි වේ.

ඊට හේතුවන්නේ චීනයේ පවලූ සැලසුම් කර ඇත්තේ එක් පවුලකට දරුවන් දෙදෙනකු පමණක් වීමයි.

ඒ අනුව අදාළ කාන්තාවගේ පෙර විවාහයේ සැමියාගේ නව ලබාදුන් දරුවන් දෙදෙනකු සිටින බැවින් මෙම කාන්තාවගේ දරුවාට නම ලබාදීමේ හැකියාවක් නොමැති වී තිබේ.

කෙසේවෙතත් මෙම කාන්තාව දරුවන් නොමැති පෙර සිටි සැමියකු හා යළි විවාහවීමටත් ඔහුගේ නම ලබාදීමටත් තීරණය කර තිබේ.

මෙම කාන්තාව සැමියන් 9 දෙනකු සම`ග දෙවරක් බැගින් විවාහ වී ඇති අතර වරක් හා දෙවරක් විවාහ වී ඇති සැමියන් ගණන 15ක් බව එරට වාර්තා පවසයි. 

Related

Gossip 681282901843407886

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item