ලාංකික දැරියක් ප්‍රංශය හොල්ලයි


ලොව ජනප්‍රිය රුපවාහිනි නාළිකාවක් සංවිධානය කළ ‘එකෝල් ඩේ ෆන් නොවෙල් ජෙනරශියොන්‘ සංගීත වැඩසටහනින් ශ්‍රී ලාංකික දැරියක් වන නිලුෂි නිශ්ශංක (13) ප්‍රථම ස්ථානයට පත්වී ඇත. එම වැඩසටහනට ප්‍රංශයේ සැම නගරයකින්ම ඇති විශාල තරඟකරුවන් පිරිසක් සහභාගි වී ඇති අතර එහි අවසන් මහා තරඟයේදී අති දක්ෂ තරගකරුවන් හතර දෙනෙකු පරදා නිලුෂි නිශ්ශංක ජයග්‍රහණය කිරීමට සමත් වී ඇත.
ප්‍රංශයේ ජීවත්වන නිලුෂි නිශ්ශංක ජනප්‍රිය ළමා ගායිකාවකි. ඇයගේ එකම ආශාව ලෝකයේ ජනප්‍රියම ගායිකාවක් වීම වේ.


Related

Gossip 972485362093077021

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item