ANGRY BIRDS ට අරක්කු පොවන්න යයි
https://33000g.blogspot.com/2014/08/angry-birds.html
සුප්රකට Angry Birds පරිගණක ක්රිඩාව අයත් සමාගමේ ප්රධානියා සේවයෙන් පහ කෙරෙයි.
Angry Birds ක්රීඩාව නිපදවු සුප්රකට Rovio සමාගමේ ප්රධාන විධායක නිලධාරි මිකායිල් හෙඩ් මෙලෙස සේවයෙන් ඉවත් කර ඒ වෙනුවට පින්ලන්ත අරක්කු සමාගමක් වන Hartwall හි වත්මන් ප්රධාන විධායක නිලධාරි වරයා වන පෙකා රෙන්ටෙලා පත් කිරීමට නියමිත බව විදෙස් වාර්තා සදහන් කරයි.
මේ වනවිට Angry Birds ක්රීඩාවට ඇති ජනප්රියත්වය අඩුවෙමින් පවතින අතර ඒ වෙනුවට වෙනත් ක්රීඩාවක් ජනප්රිය කරවීමට පියවර නොගැනීම ආදී චෝදනා හිටපු ප්රධාන විධායක නිළධාරි වරයාට එල්ල වී ඇති බව වාර්තා වෙයි.මේ අනුව මේ වසර අවසානයේ ඔහු සේවයෙන් ඉවත් කර Hartwall අරක්කු සමාගම් ප්රධානි පෙකා රෙන්ටලා එම තනතුරට පත් කෙරෙනු ඇති බව වාර්තා වෙයි.
සුප්රකට Angry Birds පරිගණක ක්රිඩාව 2009 දී හදුන්වා දුන් අතර එය ලොව පුරා බිලියන 2ක පිරිසක් download කරගෙන තිබේ. නමුත් පසුගිය වසර වන විට එම ක්රීඩාව ජනප්රියත්වයෙන් ගිලිහි යමින් තිබු බවත් එම ක්රීඩාව වෙනුවට එම නාමය සහ රූපය භාවිත කිරීම සදහා අයිතිය ලබාගැනීම් ඉහල ගිය බවත් එම සමාගම කියයි.අදටද වැඩිම ආදායමක් එම සමාගමට හිමිවන්නේ ක්රීඩාව අලවියෙන් නොව අයිතිය පැවරීමෙන් බව විදෙස් වාර්තා වල දැක්වෙයි.