කුඩු ගහන පුතාට ලැබෙන මව් සෙනෙහස (වීඩියෝ සහිතයි)
https://33000g.blogspot.com/2014/08/blog-post_103.html
වර්තමාන සමාජයේ බොහෝ තරුණයින් මත් ද්රව්ය,මත්පැන් හේතුවෙන් සිය දෙමාපියන්ට අනේක විඳ දුක් දෙන ස්වාභාවයක් දක්නට තිබේ.
දෙමව්පිය භූමිකාව තුළින් මව යනු, ගැබ්ගත්, දරුවෙකුට ජන්මය ලබාදුන් හෝ දරුවකු උස් මහත් කළ කාන්තාවකි.
මව පිළිබඳ සමාජයීය, සංස්කෘතික හා ආගමික වශයෙන් පවතින නිර්වචනයන් හී හා භූමිකාවන් හි සංකීර්ණභාවය හා විවිධත්වය හේතුවෙන් මව යන්නට විශ්වයම පිළිගත් නිර්වචනයක් ලබාදීම අභියෝගාත්මක වේ.
කෙසේ වෙතත් තම දරුවා උස්මහත් වී සමාජය සමග ගැටෙන විට ඔවුන් දුරාචාරයේ ගියත් අම්මාගෙන් ලැබෙන සෙනෙහස දයාව නොවෙනස්ව පවතින්නේ ඒ තම කුසේ වැඩුනු දරුවෙකු බැවිනි.
මේ පිළිබඳ කියැවෙන අලුත්ම මියුසික් වීඩියෝවක් අත්තර් ජාලයට මුදාහැර තිබේ.
ශේහාන් ගලහිටියාව විසින් පදරචනය වූ මෙම ගීතය සංගීතවත් වී තිබෙන්නේ ප්රියන්ත නාවලගේ විසිනි.