කොටුවේ පාවෙන කඩේ (පිංතූර සහිතයි)

කොටුවේ පාවෙන කඩේ (පිංතූර සහිතයි)
කොළඹ බැස්‌ටියන් මාවත බේරේ වැව මත රුපියල් මිලියන 150 ක වියදමින් ඉදිකළ පාවෙන වෙළෙඳ සංකීර්ණය අද (25 දා) පස්‌වරු 5.00 ට සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන හා ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත වීමට නියමිතය.
ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස්‌ පරිදි කොළඹ නගර අලංකරණ හා සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය යුද හමුදා දායකත්වයෙන් මෙය ඉදිකෙරිණි.

පරිසර සමතතුළිත භාවය රැකෙන පරිදි කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අත්හැර දමා තිබු භූමියක මෙම වෙළදපොළ ඉදිවී ඇති අතර මෙහි පාවෙන වෙළදසැල් 25 ක් ද සමගින් කඩ කාමර 92 ක් ඉදිකර තිබේ.

 

Related

Images 3868129574133277912

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item