යළිත් සංගා එකට

ශ‍්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර සංගක්කාර අන්තර්ජාතික ටෙස්ට් පිතිකරු වර්ගීකරණයේ ප්‍රථමස්ථානයට යළි පත් ව තිබේ.
පාකිස්තානයට පැවති ටෙස්ට් තරගයේ දී සංගක්කාර රැස් කළ ලකුණු 242 හේතුවෙන් ඔහුට මෙම උසස්වීම ලැබී ඇත.
මෙතෙක් පෙරමුණේ පසු වූ දකුණු අප‍්‍රිකාවේ ඒබී ඩිවිලියර්ස් දෙවැනි ස්ථානයට පත් ව ඇති අතර ශ‍්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පස්වැනි ස්ථානයේ සිටී.
වර්ගීකරණය අනුව මුල් පිතිකරුවන් දස දෙනා මෙසේ ය.
1) කුමාර් සංගක්කාර
2) ඒබී ඩිවිලියර්ස්
3) හෂීම් අම්ලා
4) ඩේවිඩ් වෝනර්
5) ඇන්ජලෝ මැතිව්ස්
6) ෂිවනාරින් චන්ද්‍රපෝල්
7) මයිකල් ක්ලාක්
8) මිස්බා උල්හක්
9) රොස් ටේලර්
10) යුනිස් ඛාන්

Related

Sport News 4229325037480940567

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item