ප්රබල ඇමතිනියක් ගණිකා මඩම් ජාවාරමක් පිටුපස..
https://33000g.blogspot.com/2014/08/blog-post_234.html
ඇමතිවරියකට අයත් මන්ත්රී නිල නිවාසයක් ඇසුරෙන් ගණිකා ව්යාපාරයක් සිදු වන බවට තොරතුරු වාර්තා වී තිබේ.මාදිවෙල මන්ත්රී නිල නිවාස සංකීර්ණයේ පිහිටි ඇමතිනියගේ නිල නිවාස ලිපිනයට පවරා ගත් බදු ඔප්පුවක් මඟින් මෙම ව්යාපාරය පවත්වාගෙන යයි.
ඉන් එක් ස්ථානයක් පසුගියදා පොලීසිය විසින් වටලා ඇති අතර එහිදී ගණිකාවන් සහ තහනම් මත්පැන් තොගයක්ද අත්අඩංගුවට ගෙන ඇත.
ඇමතිවරියගේ සහෝදරියකගේ දියණියක් විසින් පවත්වාගෙන යන බව කියන මෙම ව්යාපාරයේ ශාකා කිහිපයක් කෑගල්ල, අලවුව සහ මීගමුවේද ඇත්තේ යයි තොරතුරු වාර්තා වේ.