රූ රැජිණට තාත්තා දුන් නම පත්තරයකින් වෙනස් කරලා

මෙවර ලක් රූ රැජිණ බවට පත්වූ චූලක්ෂි සෞභාග්‍ය රණතුංගගේ නම එක්තරා පුවත්පතකින් වෙනස්කර ඇයට වෙනත්ම නමක් ලබාදී ඇත. එනම් එයට අනුව දැන් චූලක්ෂිගේ නම ‘නිලුක්ෂි’ය.
2
ඒ මුල්පිටුවේය. ඇතුල් පිටුවට එන විට ඇයගේ නම ‘සුලක්ෂි’ වී ඇත.
3
‘රූ රැජිණ’ යන සිංහල වදන ‘රූ රැජින’ වූ ඇතුල් පිටුවේ සුලක්ෂි වූ ඇගේ සැබෑ නම ‘චූලක්ෂි සෞභාග්‍ය රණතුංග’ ය. ඒ බව මිස් ශී‍්‍ර ලංකා තරඟයේ නිල වෙබ් පිටුවේ සඳහන් වන්නේ මේ ආකාරයෙනි.
4

Related

Actor Actress 2695390310530174423

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item