ඔන්න ඔපරේෂන් කරනකොට වයලින් ගහන්න වෙනවා(VIDEO)
https://33000g.blogspot.com/2014/08/video_18.html
එයාගෙ දොස්තර ඔපරේෂන් කරන ගමන් වයලින් එක ගහන මෙයාගේ නම රොජර් ෆ්රිශ් . එයා ඉන්නේ ඇමෙරිකාවේ.මොලේ ඔපරේෂන් කරනකොට සමහර වෙලාවට ලෙඩාව නැගිට්ටල තියාගන්නවා.මේක වැදගත් වෙන්නේ අපේ මොලේ ඇඟේ හැමදේම පාලනය කරනවා.
ඒ හින්ද සර්ජන්ට ලෙඩා නැගිටල ඉන්නකොට කතා කරල බලන්න පුලුවන් හැම දේම වැඩ කරනවද කියල. අපි මොලේ කතා කරන තැන බලපාන ඔපරේෂන් එකක් කරනවනම්, ලෙඩාට කතා කරන්න කියල ප්රශ්නයක් තියනවද බලන්න පුලුවන්. අත පය පාලනය කරන තැන ඔපරේෂන් එකක් කරනවානම්, අත පය හොල්ලන්න කියල කියන්න පුලුවන්
