බලෙන්ම පිරිමින් සුන්නත් කරන නගරයක්!
https://33000g.blogspot.com/2014/08/blog-post_31.html

අදාල තත්ත්වය හේතුවෙන් එහි පිරිමින් බයේ සැගව සිටින බවද වාර්තා වේ. කුඩා කෘෂිකාර්මික නගරයක් වන මෙහි බුකුසු වාර්ගික තරුණ පිරිමින් අට දෙනකු පමණ බලහත්කාරයෙන් චර්මච්ජේදනයට ලක්කර ඇති බවද පැවසේ.
බුකුසු වර්ගිකයො සිය සුන්නත් කිරීමේ උළෙල පවත්වන්නේ අගෝස්තු මාසයේදිය.
එය ළමයෙකු මිනිසකු කරන අවස්ථාව ලෙස ඔවුහු විශ්වාස කරති.
මේ නගරයේ සුන්නත් කරණය තම සංස්කෘතියේ කොටසක් කරගත් බුකුසු හා කලෙන්ජින් කණ්ඩායම් මේ නගරයේ ආධිපත්ය දරනු ලබයි.
එසේම එහි වෙනත් සුළු වාර්ගික කොටස්ද සිටින බව පැවසේ.