වටිනාකමින් වැඩිම කාන්තා යට ඇඳුම්
https://33000g.blogspot.com/2014/08/blog-post_32.html
පසුගිය කාලයේ රත්තරං වලින් නිර්මාණය කරපු විවිධ ඇඳුම් ගැන ලෝකයේ විවිධ තැන වලින් අහන්න දකින්න ලැබුනා.ඒ ඇඳුම් එකතුවට අලූතින්ම එකතුවන ඇඳුම තමයි රත්තරං කාන්තා යට ඇඳුම්. පසුගියදා රත්තරං මුලික කරගත් විලාසිත දැක්මක් චීනයේ නැන්ජින්හි පැවතුනා.
මේ විලාසිතා දැක්මේ
තිබුන විශේෂත්වය තමයි රත්තරං වලින් නිර්මාණය කළ කාන්තා යට ඇඳුම් කීපයක්ම මෙහිදී ඉදරිපත් කිරීම.
එය මෙරට මුදලින් කෝටි දෙකක් පමණ (ස්ටර්ලිං පවුම් ලක්ෂයක්* වටිනා රත්රන් යොදාගෙන නිර්මාණය කළ කාන්තා යට ඇඳුමක් ද මෙහිදී නිර්මාණය කර තිබුනා.