ලංකාවේ ටැක්සි එක්සත් රාජධානියේ දුවයි


අන්තර්ජාතික සංචාරක ප්‍රවර්ධන වැඩසටහන යටතේ එක්සත් රාජධානිය තුළ කුලි රථ 450ක් යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණයන් ප්‍රචාරණය කිරීමේ වැඩසටහනක් පසුගියදා ආරම්භ කෙරිණි. 
ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීම මත ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මගින් මෙය ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම කුලී රථ අතුරෙන් කුලී රථ 300ක් ලන්ඩන් නගරයේදී ශ්‍රී ලංකා ප්‍රචාරක සන්නාමයන් සහිතව ධාවනය එක්කරනු ලැබිණි.
2014 වසර තුළදී එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, දකුණු කොරියාව, ජපානය යන රටවල් කේන්ද්‍ර කරගනිමින් ටැක්සි රථ 1,200ක් යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණයන් එම රටවල්වල ප්‍රචාරණය කිරීමට සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය බලාපොරොත්තු වෙයි.

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item