ඩෝසන් විදියේ ගින්නේ අලාභය කෝටි එකහමාරකට වැඩියි

ඩෝසන් විදියේ පිහිටි කොලෝනියල් මෝටර්ස් ආයතනයේ වාහන අමතර කොටස් ගබඩාවක හටගත් ගින්නේ අලාභය රුපියල් මිලියන 170 කට වැඩිවිය හැකි බව එම සමාගමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඊයේ රාත්‍රී 8.15 ට පමණ සිදුවූ මෙම ගින්නට නිශ්චිත හේතුවක් අනාවරණය නොවන අතර, ගබඩාවේ තිබූ බැටරිවලින් ගින්න හටගන්නට ඇතැයි පොලීසිය සැකකරයි.
ගින්න හටගත් අවස්ථාවේ සිට කොළඹ නාගරික ගිනි නිවීමේ ඒකකයේ රථ හයක් පැමිණ ගින්න නිවීමට කටයුතු කළේය.

Related

News 6508486430807392085

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item