බය හිතෙන්නැති දවසක වෙන ලෝක විනාශය

ලෝක විනාශය පිළිබඳ කතා බහ වරින් වර කරලියට එන්නක්. කාලයෙන් කාලයට මේ ගැන ලොකුවට කතා කරනව විතරක් නෙවෙයි සමහරු ඒ කියන දිනය පහු වෙනකම් ඉන්නෙ මහා භීතියකින්. හැබැයි අපි කාටවත් එහෙම බියක් ‍දැනෙන්නෙ නැති දිනයක ලෝක විනාශය සිදු වෙනව කියල විද්‍යාඥයින් පවසනව. මේ ගැන විදෙස් මාධ්‍ය ගණනාවක්ම මේ දිනවල වාර්තා කරනව. ඒ දවස තමයි 2880 මාර්තු 16.

විදෙස් මාධ්‍ය වාර්තා වලට අනුව 1950 AD ලෙස නම් කර ඇති අති විශාල ග්‍රහවස්තුවක් පෘතුවියේ ගැටෙනු ඇතැයි පැවසෙනවා. මෙම ග්‍රාහකය පැයට සැතපුම් 38000ක පමණ වේගයෙන් පෘතුවියේ ගැටෙනු ඇතැයි අනුමාන කෙරෙනවා. මෙම ගැටුමින් ඇතිවන පිපිරීම ටී.එන්.ටී ටොන් 500000ත් 600000ත් අතර ප්‍රමාණයක පිපිරුමකට සමාන විය හැකි බව විද්‍යාඥයින්ගේ අදහසයි. මින් මානවයා ලෝකයෙන් වඳවිය හැකි බවටයි අනාවැකි පල කෙරෙන්නේ.
A giant asteroid collides with the earth. 01

Related

Gossip 8067943139608808093

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item