නවය වසරේ කොල්ලා පුංචි කෙල්ල ගැබිනියක කරලා

නවය වසරේ කොල්ලා පුංචි කෙල්ල ගැබිනියක කරලා
බාල වයස්කාර දැරියක් දුෂණය කොට ගැබිනියක කළ බාල වයස්කාර පුද්ගලයා අගහරුවාදා (12) සිට සඳුදා (18) දක්වා අනුරාධපුර ළමා රැුඳවුම් කඳවුරේ තබන ලෙස තඹුත්තේගම වැඩබලන මහේස්ත‍්‍රාත් සංජීවනී රත්නායක මහත්මිය නියෝග කළාය. දැරිය ගැබිනියක වී දැනට මාස දෙකක් පමණ ගතවී ඇති අතර ඇය අවන්ති දේවි රැුඳවුම් කඳවුරේ සඳුදා (18) තෙක් රදවා තබන ලෙසද නියෝග කළාය. මෙම ගැබිනියක වූ දැරියට ද චූදිත දරුවාද
14වියැති බාලවයස්කාරයින් බව තඹුත්තේගම පොලිසිය කියයි. පිරිමි දරුවා තඹුත්තේගම ප‍්‍ර‍දේශයේ උසස් විදුහලක 09 වසරේ ඉගෙනුම ලබන්නෙකි. 

Related

Gossip 8687645891850468297

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item