මෙන්න අලුත්ම L.I.C.C. JEANS
https://33000g.blogspot.com/2014/08/licc-jeans.html
L.i.C.C. Jeans නවත ම ඩෙනිම් විලාසිතා පෙළක් හඳුන්වා දී තිබේ. මෙහි දී තරුණ තරුණියන් අතර ජනප්රිය ඩෙනිම් කලිසම් අතරට කමිස පෙළක් ද හඳුන්වා දී තිබේ.
L.i.C.C. Jeans විලාසිතා Glitz (ග්ලිට්ස්), Odel (ඔඩෙල්), Cool Planet (කූල් ප්ලැනට්), Cotton Collection (කොට්න් කලෙක්ෂන්), Nolimit (නෝලිම්ට්), Abstract, Keko (කෙකො, Diliganz (ඩිලිගන්ස්), Steel Blue ( ස්ටීල් බ්ලූ), Beverly Street (බෙවර්ලි ස්ට්රීට්), 7 Stories (සෙවන් ස්ටෝරීස්), Romafour (රොමාෆෝ), Saratha's (සාරතස්), BK(බීකේ) යන නිමි ඇඳුම් වෙළෙඳසැල්වලින් ලබා ගැනීමට හැකි ය.
L.i.C.C. Jeans විලාසිතා 2008 වසරේ දී හඳුන්වා දී තිබේ.
මෙම විලාසිතා සඳහා වෙළෙඳපොළේ විවිධ අභියෝග එල්ලවීම හේතුවෙන් 2011 වසරේ දී L.i.C.C. Jeans නැවත හඳුන්වාදීම සිදු කර ඇත.
එහි දී මධ්යම සහ ඉහළ පෙළේ පාරිභෝගිකයින් කෙරෙහි වැඩි අවධානයක් යෙමු වී තිබේ.
https://twitter.com/LiCCJeans යන Twitter සහ http://instagram.com/liccjeans Instagram ඔස්සේ තොරතුරු ලබා ගත හැකි ය.
මෙම L.i.C.C. Jeans විලාසිතා ජත්යන්තර වශයෙන් ද ව්යප්ත වී තිබේ.
L.i.C.C. Jeans විලාසිතා දැක්මක් පසුගිය දිනෙක මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හි දී පැවැත් විය.
එහි වීඩියෝව පහළින් නරඹන්න.
Post by L.i.C.C. Jeans.
