වනඡිවි ලිපේ මුවමස් බැදේ

තිස්සමහාරාම බෝගහපැලැස්ස කොඩිගහ වැව අසල දී සැකකරුවන් තිදෙනකු සමඟ අත්අඩංගුවට මුවත් තොගයක් කතරගම සහකාර වනජීවී අධ්‍යක්ෂ කාර්යාලයයේ උයමින් සිටි බව කියන වනජීවී නිලධාරියකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වනජීවී කාර්යාලයයේ මුව මස් පිසින බවට වනජීවී ඇමැති විජිත් විජිතමුණි සොයිසා මහතාට ලද තොරතුරකට අනුව ඇමැතිවරයා අද සවස පොලිසියට සමග එහි ගියේය. ඇමැති යන විට කුස්සියේ මුවමස් පිළියෙල කරමින් තිබී ඇත.
කොඩිගහ වැව අසල දී අත්අඩංගුවට තිබූ මුව මස් තොගය කිලෝ 30කි.

Related

News 4582496372453274247

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item