ලංකාවෙන් පලස්තීනයට ඇ.ඩො.මිලියනයක මුල්ය ආධාර
https://33000g.blogspot.com/2014/08/blog-post_41.html
ඊශ්රායල ප්රහාර හේතුවෙන් පීඩාවට පත්ව සිටින පලස්තීන ජනතාවට මූල්යසහනාධාර පිරිනැමීමට ශී්ර ලංකාව පියවර ගෙන තිබේ. ජනාධිපති මහින්දරාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්රකාශ කළේ පලස්තීනය සඳහාඇමරිකානු ඩොලර් මිලියනයක මූල්යාධාරයක් පිරිනමන බවයි.
ජනාධිපති මහින්දරාජපක්ෂ මහතා පලස්තීන - ශී්ර ලංකා සහයෝගීතා කමිටුවේ ආරම්භක සභාපතිවරයාදවන අතර, ජනාධිපතිවරයාගේ නමින් පලස්තීන ප්රදේශයක මාර්ගයක්ද නම් කරඇත.
මේ වසරේ ජනවාරි මාසයේදී ජෝර්දානය, ඊශ්රායලය සහපලස්තීනයේ ජනාධිපතිවරයා ප්රථම වරට චාරිකාවක නිරත විය. පලස්තීනය වෙත දක්වනලද අඛණ්ඩ සහයෝගීතාව සහ කැපවීම වෙනුවෙන් පලස්තීන රාජ්යයේ ඉහළම ගෞරවසම්මානය වන පලස්තීන තාරකාව සම්මානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙතපිරිනැමුණේ එහිදියි. පලස්තීනය රාජ්යයක් ලෙස 1988වසරේ සිට ශ්රී ලංකාවවිසින් පිළිගනු ලැබේ.