කොළඹ කුණු පුත්තලමට
https://33000g.blogspot.com/2014/08/blog-post_66.html
කොළඹ නගරාශ්රිතව ජනනය වන නාගරික ඝන අපද්රව්ය පුත්තලම අරුවක්කාලූප්රදේශයට බැහැර කිරීම සම්බන්ධයෙන් වූ කැබිනට් පත්රිකාවට අමාත්ය මණ්ඩලඅනුමැතිය හිමිව තිබේ.
මේ අනුව ඉදිරියේදී පුත්තලම අරුවක්කාලූ ප්රදේශයේසනීපාරක්ෂක කසල රදවනයක් සහ කොළඹ - මීතොටමුල්ල සංක්රාමණ මධ්යස්ථානයක්දඉදිකර ඒ හරහා ඝන අපද්රව්ය දුම්රිය මගින් යෝජිත කසල රඳවනයට ප්රවාහනයකිරීමටයි සැළසුම් කර ඇත්තේ.
