ෆෝන්වලත් රත්තරං
https://33000g.blogspot.com/2014/08/blog-post_423.html
රුපියල් 11 ලක්ෂ 55 000 ක් වටිනා ග්රෑම් 231 ක් බරැති රත්රං කැබලි දෙකක් ජංගම දුරකථන දෙකක් තුළ සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි බලා යාමට උත්සාහ කළ කඳාන ප්රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු ගුවන් තොටුපල රේගුව මගින් ඊයේ රාත්රී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුට නියම කර ඇති දඩය රුපියල් 50 000 ක්.