දවල් බත් පත විකුණා මුදල් සෙවූ ප්‍රියත්බන්දු අද කෝටිපතියෙක්

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ප්‍රියත්බන්දු වික්‍රම මහතා වරාය භාවිතා කොට අනිසි ලෙස ආදායම් උපයන බව පවසමින් පසුගියදා ජාතික සේවක සංගමය විසින් උස්ඝෝෂණයක් සංවිධානය කොට තිබුණි.

එම උද්ඝෝෂණයේදී හෙලිවුයේ සාමන්‍යය ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කල ප්‍රියත්බන්දු කෙටි කලකින් කෝටිපතියෙකු වී ඇති බවයි.

එකල තම දිවා ආහාර වේලද විකුණා මුදල් ලබාගෙන මල්වත්ත පාරේ පයින් ගොස් කෝච්චියෙන් ගෙදර ගිය ප්‍රියත් බන්දු මහතා අද වනවිට රුපියල් මිලියන 800 ක් වියදම් කොට ඇමෙරිකන් ස්ටැන්ඩඩ් නම් සමාගමක ශ්‍රී ලාංකික අලෙවිය සිය බිරිඳගේ නමට ලබාගෙන ඇති බවද එහිදී හෙළිවිය. 


පසුගිය වසරේ වරායේ පවතී උත්සව සඳහා පමණක් කෝටි 250 ක් වැයවී ඇති අතර ඔහුගේ නිල නිවාස අලුත්වැඩියාව සඳහා ලක්ෂ 169 ක මුදලක් වැයකොට තිබේ. නමුත් එම ලක්ෂ 169 වියදම් කල ආකාරය පෙන්වීමට ඔහු අපොහොසත් වී තිබේ.

වරාය ඇතුලේ ප්‍රවාහන කටයුතු සිදු කරන සමාගමක් විසින් දිනකට රුපියල් ලක්ෂ 10 ක සන්තෝසමක් වරාය අධිකාරියේ සභාපති ප්‍රියත් බන්දුට හා පී.ආර් කැප්පෙටිපොල නම් නිලධාරියාට ලබාදෙන බවද වාර්තා වේ.


Related

News 7544546784260576835

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item