වටරැක විජිත හිමිගේ ලිංගයේ කොටසක් කපා දමයි!
https://33000g.blogspot.com/2014/08/blog-post_47.html
ජාතික බල සේනාවේ නායක මහියංගන ප්රාදේශීය සභා මන්ත්රී වටරැක විජිත හිමියන් පසුගිය ජුනි මාසයේ 19 වනදා පැහැරගෙන ගොස් අත් පා බැඳ බණ්ඩාරගම කිඳෙල්පිටිය පාරේ හිරණ බොල්ගොඩ ගඟ අසල පාලම අසල තිබියදී පොලීසියට විසින් සොයාගත් අතර පසුව සිදුකල පරීක්ෂණ වලදී හෙලිවුයේ එය හිමිනම විසින් සිදුකරන ලද රඟපෑමක් බවයි.
එම පැහැරගැනීම සිදුකල බව පෙන්වීම සඳහා උන්වහන්සේ විසින් ලිංගයේ පෙර කොටස තුවාලකොටගෙන තිබුණි. කලක් ගත වෙද්දී එම තුවාල පැසවා ඇති අතර ඉන් අසනීප වූ වටරැක විජිත හිමි හලාවත රෝහලට ඇතුළත්කොට තිබේ.
මෙයට ස්වල්ප වෙලාවකට ප්රථම වටරැක විජිත හිමිට ශල්යකර්මයක් සිදුකොට ඇති අතර ඉන් එම සැත්කමෙන් උන්වහන්සේගේ ලිංගයෙන් කොටසක් ඉවත්කොට තිබේ.
අප සිදුකල සොයාබැලීමකදී හෙලිවුයේ එම සැත්කමෙන් පෙර සමට වඩා කොටසක් උන්වහන්සේගේ ජනේන්ද්රියෙන් ඉවත්කොට ඇති බවයි.